News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

හෙට රැඳවියන් 146කට ජනපති සමාව

476 Views


හෙට රැඳවියන් 146කට ජනපති සමාව

හෙටට යෙදෙන 73 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් පිරිසකට නිදහස දීමට තීරණයකර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව රැඳවියන් 146 දෙනෙකු හෙට එලෙස නිදහස් කිරීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post