News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

ශානි අබේසේකර යළි රිමාන්ඩ්

513 Views


ශානි අබේසේකර යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු තිදෙනා ලබන 17 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ගිනි අවි සම්බන්ධ සිද්ධියකට සාක්ෂි වසන්කර අධිකරණය නොමඟ යැවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහු සහ අනෙක් දෙදෙනා මෙලෙස බන්ධනාගාරගත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post