News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
3

විදෙස්ගත ශ්‍රමිකයින් 289ක් අදත් දිවයිනට එයි

399 Views


විදෙස්ගත ශ්‍රමිකයින් 289ක් අදත් දිවයිනට එයි

තවත් ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායනය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post