News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
3

ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වෙයි

419 Views


ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දැමීම සම්බන්ධයෙන් සොයා බලන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post