News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

තම සොහොයුරා අතින් දිගු කාලයක් තිස්සේ අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි නැගණිය දරුවෙකු බිහි කරයි

1176 Views


තම සොහොයුරා  අතින් දිගු කාලයක් තිස්සේ අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි නැගණිය දරුවෙකු බිහි කරයි

වයස අවුරදු 18 ක් වූ සිය සොහොයුරා අතින් දිගු කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක් වුණු 15 හැවිරිදි නැගණිය දරුවෙකු බිහිකර තිබෙනවා. දරුවා ලැබීමට එම 15 හැවිරිදි දැරිය රෝහලගත කිරීමට යාමේදි මේ බව කරුණු අනාවරණය වී තිබෙන්නේ.

පොලිසිය විසින් අදාල 18 හැවිරිදි සොහොයුරා අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඊයේ දිනයේ අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post