News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

අඩි 60ක් ගැඹුරු මුහුදේදී විවාහ වුණු අපූරු යුවළක් ( photo )

430 Views

අඩි 60ක් ගැඹුරු මුහුදේදී විවාහ වුණු අපූරු යුවළක් ( photo )

සිය විවාහය අඩි 60 ක් ගැඹුරු මුහුදේදී විවාහය වුණු අපුරු යුවළක් පිලිබදව දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා. දකුණු ඉන්දියාවේ වෙන්නායි නුවර පෙම්වතුන් යුවළක් විසින් සිය විවාහය මේ ආකාරයට අඩි 60 අඩි 60ක් ගැඹුරු මුහුදේදී සිදු කර තිබෙනවා.

මෙම පෙම්වතුන් දෙදෙනා සහ කිමිදුම් උපදේශකයන් හය දෙනෙකුද මෙලෙස බෝට්ටුවක නැගී සාගරය වෙත ගොස් තිබෙන අතර මෙම උපදේශකයන් විසින් විවාහයේ සැරසිලි සිදු කර තිබෙන අතර දෙදෙනාගේ විවාහය රූගත කර ද තිබෙනවා. එහිදී දෙදෙනා විසින් මල්මාලා පළදවා මනාලයා විසින් මනාලියගේ බෙල්ලෙහි කරමාලය පැලදවීමත් සිදුකර තිබෙනවා.

Image result for A wonderful couple who got married in the 60 feet deep sea

News Articles
Latest Videos
Most Popular Post