News Line| Off Air
Generic placeholder image

Feb
5

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි

432 Views


තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි

කොවිඩ් 19 වෛරසය වැළඳී මිය ගිය තවත් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

එම තොරතුරුවලට අනුව මිය ගොස් ඇත්තේ කොළඹ 3, නාවල, බගවන්තලාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක්.

ඔවුන් අවුරුදු 63ත් 89ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 343ක්.

අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post