කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 894 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ එලෙස රෝහල්වලින් පිටව ගිය පිරිස සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461 දක්වා ඉහළ ගිය බවයි.