News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් සංචාරය අත්හිටුවයි

438 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් සංචාරය අත්හිටුවයි

පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එම සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වනදා දිවයිනෙන් පිටත්වයෑමට නියමිතව තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post