ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා.
අරවින්ද ද සිල්වා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනෙකුත් සාමාජිකයින් වනවා.