News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

මෙරට ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

454 Views


මෙරට ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා.

අරවින්ද ද සිල්වා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනෙකුත් සාමාජිකයින් වනවා.


News Articles
Latest Videos
Most Popular Post