News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

නිවසේ වැසිකිළිය තුල දිවියා සමග සිර වී සිටි සුනඛයාට සිදු වූ දේ ( photo )

797 Views

නිවසේ වැසිකිළිය තුල  දිවියා සමග සිර වී සිටි සුනඛයාට සිදු වූ දේ  ( photo )

ඉන්දියවේ කාන්නඩ ප්‍රාන්තයේ නිවසක වැසිකිළියක් තුලට පැමිණි සිටි දිවියෙක් සමග එම නිවසේ සිටි සුනඛයා ද සිර වී සිට ඇති අතර නිවැසියන් සිය නාන කාමරයේ සිටි දිවියා දැක අදාල කාමරය අගුලු දමා තිබෙනවා. එම කාමරයේ සිටි සුනඛයා ද මේ හේතුවෙන් එළියට ඒමට නොහැකිව සිරව තිබෙනවා. එම සුනඛයාට මරණ බියෙන් තැතිගෙන සිටින ආකාරයක් එම සිද්ධිය රූගත කරන ලද වීඩියෝව තුලින් දක්නට ලැබෙන අතර කෙසේ වෙතත් එම සුනඛයාට දිවියාගෙන් කිසිදු හානියක් සිදු වී නොමැත.

පැය 10 කට අධික කාලයක් සුනඛයා එම දිවියා සමග නාන කාමරයේ සිර වී සිට ඇති අතර එහෙත් එම දිවියා මරණ බියෙන් තැතිගෙන සිටි සුනඛයාට කිසිදු අනත්රාවක් සිදු කර නොමැත. පසුව වනජීවී නිලධාරීන් පැමිණ අදාල සුනඛයාව මුදාගෙන තිබෙනවා.

Image result for What happened to the dog who was trapped with the leopard in the toilet of the house

News Articles
Latest Videos
Most Popular Post