News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 351 දක්වා ඉහළට

575 Views


මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 351 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගියා.

ඒ මීට සුළු මොහොතකට පෙර තවත් මරණ 8ක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමගයි.

කොච්චිකඩේ, කඩවත, මොරටුව, කැළණිය, කොළඹ 14, කොළඹ 13, මහරගම සහ මුන්දලම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 8 දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා.

ඔවුන් අවුරුදු 48ත් 85ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

May be an image of text
No photo description available.


News Articles
Latest Videos
Most Popular Post