News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

නව ආසාදිතයින් 383 දෙනෙකු හඳුනා ගැනේ

384 Views


නව ආසාදිතයින් 383 දෙනෙකු හඳුනා ගැනේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 383 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 726ක්.

මේ අතර වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි 1133 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගියා.

ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 62,594ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post