News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

නව ආසාදිතයින් 343 දෙනෙකු පෑලියගොඩ පොකුරට එක් වෙයි

351 Views


නව ආසාදිතයින් 343 දෙනෙකු පෑලියගොඩ පොකුරට එක් වෙයි

නව ආසාදිතයින් 343 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 64,192 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post