News Line| Off Air
Generic placeholder image

Feb
6

විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ලබන 15 වෙනිදා සිට

436 Views


විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ලබන 15 වෙනිදා  සිට

2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 15 වැනිදා සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එම සම්මුඛ පරීක්ෂණ දිවයිනපුරා පිහිටි සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලදී පැවැත්වෙන බවත් සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගේ කැඳවීම් ලිපි අදාල විද්‍යාපීඨ මගින් තැපැල් කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post