News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

තවත් ආසාදිතයින් 362 හඳුනා ගනියි

321 Views


තවත් ආසාදිතයින් 362 හඳුනා ගනියි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 362 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 64,937ක්.


News Articles
Latest Videos
Most Popular Post