News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවයි

361 Views


වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවයි

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 10 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට අඟහරුවාදා පස්වරු 4 දක්වා හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශවලට සහ හැඳල පාරේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති.

හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post