News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

කොවිඩ් ආසාදිත වී.ජ.මු ලොකුබණ්ඩාර IDH දැඩි සත්කාර ඒකකයට

613 Views


කොවිඩ් ආසාදිත වී.ජ.මු ලොකුබණ්ඩාර IDH දැඩි සත්කාර ඒකකයට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර ඇතැයි වාර්තා වනවා.

ඊයේ රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post