News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට මිල අඩු වේ

874 Views


අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට මිල අඩු වේ

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක මිල අද දිනයේ සිට පහත දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට පාරිභෝගික ජනතාවට සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවි සැල් හරහා එම භාණ්ඩ අඩු මිලට ලබා ගැනීමට හැකි වෙනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ ඉදිරි මාස 03ක කාලය සඳහා අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක මිල ස්ථායිකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post