අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.
අදත් එම රැස්වීම පැවැත්වෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේයි.