News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

අවුරුදු 30 සිට 60 දක්වා පුරවැසියන්ට මාර්තු 1 සිට කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

441 Views


අවුරුදු 30 සිට 60 දක්වා පුරවැසියන්ට මාර්තු 1 සිට කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

මාර්තු මස 1 වැනිදා සිට වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩයට අයත් මෙරට සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ඒ යටතේ මධ්‍යස්ථාන 4,000 කදී අදාළ එන්නත ලබා දීමට සැළසුම්කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post