News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

අපරාධ නඩු 26,749ක් අවසන්

485 Views


අපරාධ නඩු 26,749ක් අවසන්

නීතිපති දෙපාර්තමේන්තුව යටතේ පැවැති අපරාධ නඩු 26,749ක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අවසන්කර තිබෙනවා.

ඒ 2019 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ඉකුත් වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලය තුළදීයි.

එමෙන්ම නීතිපතිවරයා විසින් පුද්ගලයින් 14,000කට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post