වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප රුපියල් 900ක් ලබා දීමට වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
කම්කරු අමාත්‍යාංශය පැවසුවේ එම කම්කරුවන් සඳහා අයවැය දීමනා ලෙස රුපියල් 100ක මුදලක් ලබා දීමට ද වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි.