News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

රතු ජලයෙන් යටවුණු ගම්මානය (photo)

662 Views


රතු ජලයෙන් යටවුණු ගම්මානය  (photo)

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ජෙන්ගොත් නම් ගම්මානය අධික වාර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී තිබෙන අතර එම ජලය රතු පැහැයක් ගෙන තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ තිබුණු බතික් කර්මාන්ත ශාලාවක් ජලගැල්මට හසුවීම හේතුවෙන්. කර්මාන්තශාලාවක භාවිතය සඳහා ගබඩා කර තිබූ ක්‍රිම්සන් නමැති ඩයි වර්ගය මෙලස ජලයට මුසුවී තිබෙන අතර මේ හේතුවෙන් ජලයද රතු පැහැ ගැන් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post