News Line| Off Air
Generic placeholder image

Feb
8

සුපිරි නළු “සූරියා” ටත් කොවිඩ් ආසාදනය වෙයි

485 Views


සුපිරි නළු “සූරියා” ටත් කොවිඩ් ආසාදනය වෙයි

දකුණු ඉන්දීය ජනප්‍රිය දමිල රංගන ශිල්පියෙකු වන සරවනන් සිවකුමාර් හෙවත් “සූරියා” හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් මේ වනවිට කොවිඩ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්ම මේ වන විට තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවත් සිය සටහන මගින් ඔහු පවසා තිබෙනවා.

ඔහු ෆේස් බුක් හි තැබූ සටහන පහතින් :


News Articles
Latest Videos
Most Popular Post