News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
9

සතියක් තුළ රිය අනතුරුවලින් 45දෙනෙක් මහමගට බිලිවෙයි

434 Views


සතියක් තුළ රිය අනතුරුවලින් 45දෙනෙක්  මහමගට බිලිවෙයි

ගෙවුණු සතියක කාලය තුල එනම් පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු කාලය තුල රිය අනතුරු සංඛ්‍යාව 403ක් සිදුව තිබෙන අතර එයින් සිදු වූ මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 45 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

මේ අතර පුද්ගලයින් 266 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post