කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය තවත් පුද්ගලයින් 5 දෙනෙකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරුකර තිබෙනවා.
කපුලියද්ද, මොරටුව, කැටවල, කුරුණෑගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබූ අතර ඔවුන් අවුරුදු 45ත් 81ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්.
එම මරණ 5 සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 370 දක්වා ඉහළ ගියා.
අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
