News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

තවත් 912 දෙනෙකු සුවය ලබයි

323 Views


තවත් 912 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 912 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ ගණන 65,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 65,053ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post