News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
9

නව ආසාදිතයින් 571 දෙනෙකු පෑලියගොඩ පොකුරට එක් වෙයි

467 Views


නව ආසාදිතයින් 571 දෙනෙකු පෑලියගොඩ පොකුරට එක් වෙයි

තවත් නව ආසාදිතයින් 571 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 66,796ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post