News Line| Off Air
Generic placeholder image

Feb
9

කොවිඩ් එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

364 Views


කොවිඩ් එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

ජනමාධ්‍යවේදීන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක්කර තිබෙනවා.

කොවිඩ් වසංගතය මෙරටට පැමිණි මොහොතේ සිට ඒ පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දෙමින් විශාල කාර්යයභාරයක නියැලෙන ඉදිරි පෙළ කණ්ඩායමක් වශයෙන් ඔවුන් ඉටු කරන ජාතික කාර්යය අඛණ්ඩව ඉටු කිරීම සඳහා අදාළ එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බවයි අමාත්‍යාවරයා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post