News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
9

මොරොක්කෝවේ සිදු වූ ගංවතුර තත්ත්වයකින් කම්කරුවන් 28ක් ජිවිතක්ෂයට පත්වෙයි

381 Views


මොරොක්කෝවේ සිදු වූ ගංවතුර තත්ත්වයකින් කම්කරුවන් 28ක් ජිවිතක්ෂයට පත්වෙයි

මොරොක්කෝවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැලෙමින් පැවතීම නිසා මෙලෙස හදිසි ගංවතුර තත්වයක් ඇති ව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post