News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
10

ඊයේ දිනයේ මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 150ක් හදුනා ගැනේ

475 Views


ඊයේ දිනයේ මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 150ක්  හදුනා ගැනේ

ඊයේ දිනයේදී මෙරටින් මේ දක්වා හමු වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. වන අතර එම ගණන 252 ක් වනවා.

ඊට අමතරව ගම්පහ 227 ක් ද මහනුවරින් නව ආසාදිතයින් 150 ක් ද හමුව තිබෙන බවයි පැවසෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87ක්, රත්නපුර 49ක්, කුරුණෑගල 48ක්, ගාල්ල 27ක්, අම්පාර 17ක්, කෑගල්ල 10ක්, මාතර 21ක්, බදුල්ල 38ක්, කිලිනොච්චිය 11ක්, නුවරඑළිය 11ක් බැගින් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post