News Line| Off Air
Generic placeholder image

Feb
10

කොවිඩ් ආසාදනය වී තවත් පස් දෙනෙකු මියයයි

420 Views


කොවිඩ් ආසාදනය වී තවත් පස් දෙනෙකු මියයයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තවත් පස් දෙදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 5, වත්තල, අලුත්ගම, ගම්පහ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙක්.

ඔවුන් අවුරුදු 51ත් 75ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්.

එම මරණ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 375 දක්වා ඉහළ ගියා.

එම මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post