News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

තවත් ආසාදිතයින් 416ක්

368 Views


තවත් ආසාදිතයින් 416ක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 416 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 955 දෙනෙක් බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

ඊයේ දිනයේ ද දෛනික ආසාදිත සංඛ්‍යාව 900 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වුණේ 975ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post