News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

ඕමන්ත ප්‍රදේශයේ ළිදකට වැටී හත් හැවිරිදි කුඩා දරුවෙක් මියයයි

382 Views


ඕමන්ත ප්‍රදේශයේ ළිදකට වැටී හත් හැවිරිදි කුඩා දරුවෙක් මියයයි

ඕමන්ත ප්‍රදේශයේ ළිදක තිබී හත් හැවිරිදි පාසල් දරුවෙකුගේ සිරුරක් හමුව තිබෙනවා. අදාල දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමග උපකාරක පන්තියකට සහභගි වීම සදහා නිවසින් පිටව ගොස් ඇති අතර රාත්‍රිය වන තෙක් සිය දරුවා නිවසට නොපැමිණීම නිසා ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සිදු කල සොයා බැලීමකදී අදාල දරුවාගේ මළ සිරුර අසල්වාසී නිවසක ළිදකට වැටි තිබී සොයාගෙන තිබෙනවා.

මිය ගිය දරුවාගේ පොත් බෑගය සහ වතුර බෝතලය අසල කුඹුරක තිබී සොයා ගෙන තිබෙනවා. සිද්ධිය පිලිබදව පොලිසිය්ස් වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post