News Line| Off Air
Generic placeholder image

Latest Posts

Feb
10

ජනප්‍රිය රංගන ශිල්පී රාජ් කපූර්ගේ වැඩිමල් පුත්‍රයා වන රජිව් කපූර් දිවි ගමනට සමුදෙයි

740 Views

ජනප්‍රිය රංගන ශිල්පී රාජ් කපූර්ගේ වැඩිමල් පුත්‍රයා වන රජිව් කපූර් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පියෙකු වන රජිව් කපූර් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ජනප්‍රිය රංගන ශිල්පී රාජ් කපූර්ගේ වැඩිමල් පුත්‍රයා ද වන ඔහු මියයනවිට ඔහු 58 හැවිරිදි වියේ පසුවුවා.

News Articles
Latest Videos
Most Popular Post