News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

සුමාත්‍රාවල භූ චලන තුනක්

545 Views


සුමාත්‍රාවල භූ චලන තුනක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට ආසන්න මුහුදේ භූ චලන තුනක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් ප්‍රභලතම භු චලනය මැග්නියුටියුඩ් ඒකක 7.5 ක් ලෙස වාර්තා වී ඇති බවයි.

එය සිදුව තිබුණේ ඔස්ට්‍රේලියාවට ආසන්න ලෝයල්ටි දූපත් වලට ගිණිකොණ දෙසින්.

ඉන්දුනීසියාවේ සුමත්‍රා දිවයිනට නිරිතදිගින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ භූ චලනයේ ප්‍රභලත්වය මැග්නියුටියුඩ් ඒකක 6.2ක්.

අනෙක් භූ චලනය ද ඊට ආසන්න මුහුදු ප්‍රදේශයෙන් වාර්තා වන අතර එහි අගය මැග්නියුඩ් ඒකක 5.1ක්.

කෙසේ වෙතත් දැනට ඇති තොරතුරු අනුව එම භූ චලන හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post