News Line| Off Air
Generic placeholder image

Feb
10

තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස්

342 Views


තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස්

හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ තවත් ප්‍රදේශයක් මේ මොහොතේ සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම එලෙස හුදෙකලා බවින් ඉවත් කරන බවයි.

ඊට අදාළ නිවේදනය පහතින් :

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.02.10 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති නිවේදන අංකය: 151/2021 නිකුත් කළ වේලාව:19:30 ප‍වෘත්ති නිවේදුනය මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ හුදකලා බවින් ඉවත් කරනු ලබන කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා දැනුම් දේ. නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වලා. කොලුව06 ලංතාව 411)2515759 www.news.lk'


News Articles
Latest Videos
Most Popular Post