දකුණු අප්‍රිකාවේ 80 හැවිරිදි පුද්ගලයෙකු විසින් 29 හැවිරිදි දියණියක් විවාහ කරගෙන තිබෙන පුවතක් වාර්තා වෙනවා. මිට වසර හතරකට ඉහතදී දැන හදුනාගෙන තිබෙන මෙම යුවළ මාස කිහිපයකින් පසු ඔවුන්ගේ සම්බන්ධය පසු ආදර කතාවක් බවට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම 80 හැවිරිදි පුද්ගලයාට විවාහ කරගත් තරුණිය මෙන් මිණිබිරියන් සිටින අතර මොවුන්ගේ විවාහයේ සාක්ෂිකරිනිය ලෙස අත්සන් කර ඇත්තේ ද එම වයස්ගත පුද්ගලයා ගේ 56 හැවිරිදි දියණියයි.



