News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

මියන්මාර හමුදාව අවුන් සාන් සුකීගේ පක්ෂ කාර්යාලයට කඩා වදී

445 Views


මියන්මාර හමුදාව අවුන් සාන් සුකීගේ පක්ෂ කාර්යාලයට කඩා වදී

මියන්මාර නායිකා අවුන් සාන් සුකීගේ පක්ෂ කාර්යාලය එරට හමුදාව විසින් වටලා විනාශ කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
ඊයේ රාත්‍රී කාලයේදී මෙලෙස හමුදාව විසින් බලහත්කාරයෙන් පක්ෂ කාර්යාලය වෙත කඩා වැදී තිබෙනවා.

හමුදා පාලනයට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතා පැවැත්වෙන අතරතුර මේ ආකාරයට හමුදාව විසින් එම විරෝධතා නොතකමින් එම පක්ෂ මුලස්ථානය සම්පුර්ණයෙන් විනාශයට පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post