News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත වැසි කාලගුණයක්

540 Views


අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත වැසි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක.

මධ්‍යම,සබරගමුව, ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසනකාලයේදීමීදුම්සහිතතත්ත්වයක්ඇතිවියහැක.


News Articles
Latest Videos
Most Popular Post