යාපනය ශික්ෂණ රෝහලේදී පළමු වරට කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වී තිබෙනවා. ඒ ලිංගික සංක්‍රාන්ති සැත්කම සිදු කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි පැවසෙන්නේ.
මෙම සැත්කම සදහා පැය 12 ක් පමණ කාලයක් ගත වී තිබෙන බවයි පැවසෙන්නේ.