News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

රංගජීව ඇතුළු පිරිසට වෙඩි තැබූ නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට

365 Views


රංගජීව ඇතුළු පිරිසට වෙඩි තැබූ නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට

2017 වසරේ පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දීයාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය විසින් මෙරට පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post