News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

මෙරට සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක් ?

400 Views


මෙරට සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක් ?

මෙරට පවතින කොරෝනා තත්ත්වය සැලකීමේදී සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එය කිසිසේත්ම සමාජ ව්‍යාප්තියක් නොවන බවත් සෑම කොරෝනා රෝගියෙකුටම වෙන් වූ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු තවදුරටත් විධිමත්ව සිදු කෙරෙන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post