News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක් සැලසෙනවාද?

410 Views


මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක් සැලසෙනවාද?

මේ වන විට ලොව පුරා පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් සෑම දෙනාම මුහුණු ආවරණයක් පැළදීමට කටයුතු කරනු ලබනවා. බොහෝ දෙනා මේ වන විට ශල්‍ය මුහුණුආවරණයක් පැලඳ එය ආවරණය වන ලෙස රෙදිවලින් සෑදු මුඛ ආවරණයක් පැලඳීම දක්නට ලැබෙන අතර ඒ තුලින් වෛරස කාරකයන්ගෙන් සියයට 92.5ක ආරක්ෂාවක් ලබාගත හැකි බව ද කරන ලද පරික්ෂනයකින් අනාවරණය වී ඇති බව අමෙරිකානු වසංගත රෝග ආයතනය පවනවා.


News Articles
Latest Videos
Most Popular Post