News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

නිකවැරටිය ප්‍රදේශයේ වන ලැහැබක තිබී ගෙළ කපා දමා තිබු මළ සිරුරක් හමුවෙයි

501 Views


නිකවැරටිය ප්‍රදේශයේ වන ලැහැබක තිබී ගෙළ කපා දමා තිබු මළ සිරුරක් හමුවෙයි

නිකවැරටිය ප්‍රදේශයේ වන ලැහැබක තිබී ගෙළ කපා දමා තිබු මළ සිරුරක් හමුව තිබෙනවා. ඒ පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී මේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා වයස අවුරදු 30 ක පමණ අයෙක් බවයි පොලිසිය සදහන් කරන්නේ. කෙසේ වෙතත් මේ දක්වා මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය සොයාගෙන නොමැති අතර මිය ගිය පුද්ගලයාගේ ගෙළ සහ පපුව ප්‍රදේශයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post