News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දෙයි

438 Views


බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දෙයි

e-ticketing සංකල්පය යටතේ බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව අදාළ කාඩ් පතට රීලෝඩ් මගින් මුදල් බැර කර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා ගෙවීම් කළ හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post