News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

මන්ත්‍රී රන්ජන් ගැන අභියාචනාධිකරණ දුන් නියෝගය

448 Views


මන්ත්‍රී රන්ජන් ගැන අභියාචනාධිකරණ දුන් නියෝගය

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාර්තු 16 දක්වා කිසිදු පියවරක් නොගන්නැයි, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළි නියෝග කර තිබෙනවා.

ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් හෙට (12) දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණය පසුගිය 5 වනදා ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post