News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

රිෂාඩ් බදියුදීන්ගෙන් අගමැතිට ප්‍රශංසා

529 Views


රිෂාඩ් බදියුදීන්ගෙන් අගමැතිට ප්‍රශංසා

කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.

එමෙන්ම එය ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් මේ සඳහා පෙනී සිට අත්වැල් බැඳගත් අයට තම ස්තුතිය පිරිනමන බවත් එහි වැඩ්දුරටත් සදහන් කර තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post